IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ගාසාවේ අනාගතය ඊශ්‍රායලය අතේ - ට්‍රම්ප්

ගාසා තීරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය ගන්නා ඕනෑම තීරණයකදී, තමන්ගේ සහාය ඊශ්‍රායලයටත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාටත් හිමිවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ මෙසේ පැවැසුවේ පලස්තීනුවන් වෙසෙන ගාසා තීරය මුළුමනින්ම අත්පත් කර ගැනීමට තමන් පියවර ගන්නවා යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ඩමින් නෙදෙන්යාහු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

ගාසා තීරය අත්පත් කර ගැනීමට ඊශ්‍රායල අග්‍රමාත්‍යවරයා කටයුතු කරන්නේ නම්, එය වැළැක්වීමට තමන් උත්සාහ නොගන්නා බවත්, තමන්ගේ අරමුණ වී ඇත්තේ ගාසා තීරයේ කුසගින්නේ මියයමින් සිටින පලස්තීන වැසියන්ට අවශ්‍ය ආහාර ඇතුළු මානුෂීය ආධාර නොකඩවා ලබා දීම බවත් ට්‍රම්ප් වැඩිදුරටත් පැහැදිලි කර ඇත.



අදහස් (0)

ගාසාවේ අනාගතය ඊශ්‍රායලය අතේ - ට්‍රම්ප්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1048 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1082 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site