
අහමදාබාද් ගුවන් යානා අනතුරින් මියගිය ගණන මේ වනවිට 270 දක්වා ඉහළ ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ගුවන් යානය කඩා වැටෙද්දී එහි දෙසිය හතලිස් දෙදෙනකු සිටි අතර, ඔවුන්ගෙන් එක් අයකු පමණක් හාස්කමකින් මෙන් දිවි බේරා ගත්තේය.
යානය කඩා වැටුණේ වෛද්‍ය විද්‍යාලයක ශිෂ්‍ය නේවාසිකාගාර ගොඩනැගිල්ලකටය. එහි සිටි පිරිස ද අනතුරින් ජීවිතක්ෂයට පත්වූහ.
යානය කඩා වැටෙද්දී, බිම සිටි කොපමණ පිරිසක් මිය ගියාද යන්න තහවුරු කිරීමට බලධාරීන් උත්සාහ ගනිමින් සිටින බවත්, ඩී.එන්.ඒ. සාම්පල ලබා ගනිමින්, ගලපමින් පිළිස්සුණු මළසිරුරු හඳුනා ගැනීම මන්දගාමී ක්‍රියාවලියක් බවත් පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුවන් අනතුරින් මියගිය ගණන 270 ක්