ඇලස්කාවේ මෙන්ඩන්හෝල් ග්ලැසියරයක් දියවීයෑමෙන්, මෙන්ඩන්හෝල් ගංගාවේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ ප්‍රදේශ කීපයක් ජලයෙන් යටවිය.
ගංගාව පිටාර ගැලීමේ අවදානමක් පැවැති බැවින්, ගංගාව අවට වැසියන් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ. ජූනෝ නගරයේ වීදි රැසක් ජලයෙන් යටවුණු බව ද පැවැසෙයි.
ඇලස්කාව අයිස්, හිම සහ ග්ලැසියර්වලින් සමන්විතය. පිනිමුවන්, හිම වළසුන් ඇලස්කාවේ බහුලව දකින්න ලැබෙන සතුන්ය. ඇලෙස්කාවේ ග්ලැසියර දියවීම වාර්ෂික ගැටලුවක් බවට පත් වී ඇත. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ, ග්ලැසියර් දියවීම ගෝලීය උණුසුම ඉහළ යෑමත් සමඟ සිදුවන ක්‍රියාවලියක් බවය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ග්ලැසියරයක් දියවෙලා හදිසි ගංවතුරක්