IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගූගල් චිත්‍ර තරඟයක්

 ගූගල්  සෙවුම් යන්ත්‍රය වාර්ෂීකව සංවිධානය කරන ‘ඩුඩල් ෆෝ ගූගල්‘  තරගය මෙවරද පැවැත්වෙයි.

 මේ තරගය ඇමෙරිකාවේ ළමයින් සදහා වන අතර ගූගල් ලාංඡනය සදහා  චිත්‍ර  නිර්මාණය කිරීම මෙහිදී සිදුවේ.

චිත්‍ර එක් ලක්ෂ  තිස්දාහක් අතුරින්  සුපිරි පනහක් ගූගල්  සංවිධායකවරුන් මගින්  තෝරාගෙන හමාරය. දැන් මේ තරගය  ජනතා පරමාධිපත්‍යට ලබා දී ඇත.

 මේ වසරේ තරගයේ තේමාව ‘‘ද බෙස්ට් ඩේ එවර්‘‘  වන අතර චිතුය ඇදිය යුත්තේ  ගූගල් යන්න  ඉස්මතු කරමින්ය.

 කලාත්මක බවින්  සහ  සහ නිරිමාණාත්මක බවින් යුත් චිත්‍ර  පනහක් ජනතා කැමැත්ත සදහා භරකර ඇත.

Http://www.google.com/doodle4google/index.html

ඉහත වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට මනාපයක් ලබා දිය හැකියි.



අදහස් (0)

ගූගල් චිත්‍ර තරඟයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site