පිළිකා රෝගය සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කළ කිමෝතෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසු, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ වන, වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ලටන් යළිත් වරක් සිය රාජකීය කටයුතු ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් පුවත් සේවා මේ බව වාර්තා කළේ බ්‍රිතාන්‍ය රජ පවුල නිකුත් කළ නිවේදනයක් ද උපුටා දක්වමිනි. පූර්ණ ළමා විය සංවර්ධනයට අදාල රජ පවුලේ වැඩසටහන් කීපයක් මෙහෙය වීම කේට් කුමරිය විසින් සිදු කරනු ලබන අතර, බටහිර ලන්ඩනයේ වින්ඩ්සෝර් මාලිගයේ දී එම වැඩසටහනට අදාල සාකච්ඡා කීපයක් පැවැත්විණි.
(ඒ.එෆ්.පී.)
සංක්‍රමණික අයිතීන් සම්බන්ධයෙන් මෙතක් ගත් තීරණ තාවකාලිකව අත්හිටුවීමට පෝලන්තය තීරණය කර ඇත.
ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.
ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස්ගේ වෛද්‍ය වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමට ඩිමොක්රටික් පක්ෂය පියවරගෙන ඇත.
වසර 50 කට පසු සහරා කාන්තාරයට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇතැයි සෞදි බලධාරීහු පවසති.
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කේට් කුමරිය යළි රාජකාරි අරඹයි