ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විරෝධතා පවත්වමින් සිටි විශ්ව විද්‍යාල සිසුන්ට ද පොලිස් ප්‍රහාරයක් එල්ල විය. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙ විරෝධතා පැවැත්වෙන්නේ, ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන්ට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන්, එම ප්‍රහාර වහා නවත්වන්නැයි බල කරමිණි.
විශ්ව විද්‍යාල භූමියට කඩා වැදුණු කැරැලි මර්දන පොලිස් නිලධාරීන් පහර දෙමින්, විශ්ව විද්‍යාල භූමියේ කඳවුරු බැඳගෙන විරෝධතා දක්වන්න වූ සිසුන් විසුරුවා හැරිය බවත්, සිසුන් 300 දෙනකු අත්අඩංගුවට ගත් බවත් පැවැසෙයි.
ඇමෙරිකාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල රැසක මේ වනවිට ඊශ්‍රායල විරෝධී විරෝධතා පැවැත්වෙයි. ඒ, ගාසා තීරයේ පලස්තීන වැසියන්ට සහාය දක්වමිණි. විරෝධතාවට එක් වී සිටින සිසුන්, ඇමෙරිකා රජයට දොස් කියයි. ඒ, ඇමෙරිකා රජයේ සහාය ඊහ්‍රායලයට කොන්දේසි විරහිතව ලැබෙන බැවිනි.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම චෝදනා කළත්, ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරය කේන්ද්‍රකොට ගනිමින් කිසිදු ආකාරයක මානුෂීය ඛේදවාචකයක් න
පොලිස් භාරයේ සිටියදී පලා ගිය ප්‍රංශ අපරාධකරු මොහොමඩ් අමීර් හෙවත් ‘ෆලයි’ නමැති මත්ද්‍රව්‍ය අපරාධ කල්ලි නායකයා සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.
චීනය සමඟ ඇති මිතුදම් තව තවත් ශක්තිමත් කර ගනිමින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් දෙදින නිල සංචාරයක් සඳහා චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
චීනය සමඟ පවතින ඇයිහොඳයිකම් අර්බුදයකට ලක් කරමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් චීනයට තීරු බදු රැසක් පැනැවීය. ඒ, චීනයේ විදුලි මෝටර් රථ, අර්ධ සන්නායක, බැටරි,
‘කොවිඩ් 19’ වයිරසය ආරම්භ වූ අවස්ථාවේදී, ඒ ගැන ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් සිවු වසරක සිරදඬුවමක් ලබමින් සිටි මාධ්‍යවේදිනී ෂං ෂාන් ට නිදහස හිමිවිය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නෙරේන්ද්‍ර මෝදිට වසර හයක මැතිවරණ තහනමක් පනවන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සමක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතික්ෂේප විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කැලිෆෝනියා විශ්ව විද්‍යාල සිසුන්ටත් පොලිසියෙන් ප්‍රහාර