
චීනය සමඟ ඇති මිතුදම් තව තවත් ශක්තිමත් කර ගනිමින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් දෙදින නිල සංචාරයක් සඳහා චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් රුසියන් නායකයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
යුක්රේනක යුද්ධය සම්බන්ධයෙන් සහ බටහිර රටවල් රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් හුදෙකලා වුණු රුසියන් ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් ද චීන ජනාධිපති සමඟ සාකච්ඡා කිරීම පුටින්ගේ අරමුණ වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පූටින්ට ජය වේවා