‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය චීන රසායනාගාරයකින් කාන්දු වූවක් බව තහවුරු වී ඇතැයි නිකී හේලි පවසයි.
නිකී හේලි යනු 2024 ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂිකාවය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකන් තානාපතිනිය ලෙස කටයුතු කළේ ද නිකී හේලි ය.
‘කොවිඞ් 19 වයිරසය ආවේ චීන රසායනාගාරයකින්. චීන කොමියුනිස්ට් පක්ෂ රජයට ලබා දෙන සියලු විදෙස් ආධාර වහා නැවැත්විය යුතුයි. එක සතයක් චීන කොමියුනිසිට් පක්ෂ රජයට දිය යුතු නැහැ.’ යැයි නිකී හේලි නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙයි.
‘කොවිඩ් 19’ වයිරසය චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරව්භ වූයේ 2019 දෙසැම්බරයේය. ඒ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘කොවිඞ් 19’ ආවේ චීන රසායනාගාරයකින්