IMG-LOGO

කොලෙස්ටරෝල් හා පිළිකා හවුලක්

අහිතකර කොලෙස්ටරෝල් හේතුවෙන් පිළිකා ශරීරය පුරා ම පිළිකා ව්‍යාප්තවන බව නවතම පර්යේෂණයකින් සනාථ වී ඇත. ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයන් කණ්ඩායමක් පවසන්නේ කොලෙස්ටරෝල් මගින් යාන්ත්‍රික ලෙස සිරුරේ ඇති සෛලවල සංචලනය නියාමනය කරන බවයි.

මේ සොයා ගැනීම මගින් ඔවුන් පවසන්නේ පිළිකාව හා කොලෙස්ටරෝල් අතර ඇති සම්බන්ධතාව තේරුම්ගත හැකි බවයි.

පර්යේෂණයේ ප්‍රධානී සිඩ්නි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තෝමස් ග්‍රෙවල් පවසන්නේ මේ පර්යේෂණය පිලිකා පර්යේෂණ වලට වැදගත් සම්බන්ධයක් වන බවයි. ඔහු පවසන්නේ පිළිකාව ශරීරය පුරා ව්‍යාප්ත වූ පසු එයට ප්‍රතිකාර කිරීම ඉතා අසීරු කාර්යයක් බවයි. සිරුරේ බොහෝ සෛල තමාට ආසන්නව ඇති සෛල සමග මතුපිට ඇති අනු මගින් බැඳී පවතී.

මහාචාර්ය ග්‍රෙවල් මෙසේ කියයි.

සිරුරේ ඉතා ඉහළ ප්‍රමාණයකින් අහිතකර කොලෙස්ටරෝල් පවතී නම් ඒ හේතුවෙන් පිළිකා සෛල එහා මෙහා ගමන් කරන අතර ව්‍යාප්ත වන බවත් සොයාගෙන තිබෙනවා. ඒ වගේම අපිට සොයා ගත හැකි වූවා හිතකර කොලෙස්ටරෝල් වල ඇති ඉන්ටග්‍රීන් නමැති ලිකොප්‍රෝටීනය සෛල තුළ තබාගෙන පිළිකා සෛල ව්‍යාප්තිය අඩුවන බව.

මහාචාර්යවරයා පවසන්නේ පැහැදිලිව ම කොලෙස්ටරෝල් හා පිළිකා පැතිරීම අතර සම්බන්ධතාවක් ඇති බව කියා සිටියි.

අහිතකර කොලෙස්ටරෝල් මගින් පිළිකා සෛල ඉහළ දමන අතර හිතකර කොලෙස්ටරෝල් පිළිකා සෛල පහළ දමන බව මෙමගින් සනාථ වී තිබේ.

 



අදහස් (0)

කොලෙස්ටරෝල් හා පිළිකා හවුලක්

රණතුංග Monday, 12 May 2014 02:00 AM

කොලෙස්ටරෝල් කියන්නේ අපි වගේ [විශේෂයෙන් ශ්‍රී ලංකා,ඉන්දියානු,පකිස්තාන්,බංගලාදේශ්] ආසියානුවන්ට විශාල වශයෙන් ඇති රෝගයක්.මා ජීවත් වන රටේ පපුවේ අමාරුවක් හැදිලා රෝහලට ගියොත් ,ඉපදුන රට මොකද්ද කියලා අපෙන් අහලා අනිකුත් රෝගීන්ට කලින් ප්‍රතිකාර දෙන ක්‍රමවේදයක් තියෙන්නේ.මොකද දොස්තරවරුන්ට තියෙනවා අපි කන කෑම බීම ගැන හොඳ අවබෝධයක්. (නි)

:       0       0

සේරම් Tuesday, 13 May 2014 05:51 PM

රණතුංග, කළකිරෙන්න එපා. දෙවියෝ පය නොගහන තැන්වල යක්කු බඩපිණුම් ගහනවා (නි)

:       0       0

ධනුෂ්ක Tuesday, 13 May 2014 12:03 PM

රණා මොනවද මේ කියවන්නේ? (නි)

:       0       0

රූපවතී Tuesday, 13 May 2014 12:08 PM

මටත් කොලෙස්ටරෝල් තිබෙනවා... (නි)

:       0       0

ඉන්දි Tuesday, 13 May 2014 06:49 PM

රණතුංග, සේරම් කියපු දේ හරියට හරි කළකිරෙන්නත් එපා. උත්තර දෙන්න යන්නත් එපා(දිල්)

:       0       0

දුසන්ත Friday, 16 May 2014 03:51 PM

මොනවා කියනවාදෝ මන්දා ..... ඔව්ව කොස් දෙල් කන අපිට නං නැ නොවැ............... (ස)

:       0       0

හේවා Tuesday, 13 May 2014 12:22 AM

අනේ රණ තුංග දන්නා තරම?කොලෙස්ටරෝල් අඩුම ආසියා රටවල ජීවත් වන පුද්ගලයන්ටයි. යුරෝපා රට වල ජීවත්වන්නන්ට කොලෙස්ටෙරෝල් අධිකයි. රණතුංග ඉන්නේ මොන රටේද? (නි)

:       0       0

හේවා Tuesday, 13 May 2014 12:25 AM

රණතුංග ජීවත් වෙන්නේ ඉතියෝපියාවේද? (නි)

:       0       0

හේවා Tuesday, 13 May 2014 02:29 AM

අපි නොදන්නා කොලෙස්ටරෝල් ? (ස)

:       0       0

දිලූෂ Monday, 12 May 2014 12:44 PM

රණතුංග, ඉපදුණු රටට ආවේනික කෑම කෑවා නම් පපුවේ අමාරුව හැදෙන්නේ නැහැ. (ස)

:       0       0

දාමිණී Friday, 16 May 2014 12:10 PM

රණතුංග කොලෙස්ටරෝල් කියන්නෙ රෝගයක් නොවෙයි.(නදී)

:       0       0

නිල්මිණි Monday, 12 May 2014 01:00 PM

රණතුංග, මොකක්ද ඔයා ඉන්න රට. මතුරටද??? (ස)

:       0       0

රණතුංග Monday, 12 May 2014 01:29 PM

නිල්මිණි, මතුරටට ටිකක් කිට්ටුයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 22 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1686 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site