කොලොම්බියා ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ පුතු නිකලොස් පෙට්‍රෝ දූෂණ චෝදනා කීපයක් යටතේ අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තමන් නිර්දෝෂී බවත්, එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීමට පූර්ණ සහාය ලබා දෙන බවත් නිකලොස් පෙට්‍රෝ පවසා තිබේ. නිකලොස් පෙට්‍රෝ, කොලොම්බියාවේ ඇට්ලැන්ටිකෝ පළාත නියෝජනය කරන දේශපාලනඥයෙකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොලොම්බියා ජනපතිගේ පුතා අත්අඩංගුවට