
යුක්රේනයේ කෙර්සොන් පළාතෙන් වහා ඉවත් වෙන්නැයි එම පළාතේ යුක්රේන වැසියන්ට උපදෙස් ලැබී ඇත. ඒ, රුසියන් හමුදා කෙර්සොන් පළාතෙන් වැඩි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට සමත් වී සිටින බැවිනි.
කෙර්සොන් පළාතේ අල්ලා නොගත් නගර ඉලක්ක කර ගනිමින්, රුසියන් හමුදාව මේ වනවිට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බව ද පැවැසෙයි. සිවිල් වැසියන්ට වහා ඉවත් වන්නැයි උපදෙස් දී ඇත්තේ එම ෂෙල් වෙඩි ප්‍රහාර නිසාය.
2025 සැප්තැම්බර් මස 11
362
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
2025 සැප්තැම්බර් මස 11
103
0
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
2025 අගෝස්තු මස 30
791
0
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කෙර්සොන් පළාත යුක්රේනයට අහිමි වෙයි