පසුගියදා දකුණු කොරියාවේ සෝල් නගරයේ ප්‍රසිධද්ධවූ වාර්තා අනුව දැනට එරට වැඩියෙන්ම අලෙවිවන්නේ බෞද්ධ පොත පත බව සඳහන්වෙයි.
එඅතරින් වඩාත්ම ජනප්‍රිය පොත බවට පත්ව ඇත්තේ හය්මින් හිමියන් විසින් රචිත "විවේකයක් ලද විට දකින දේ" නම්වු ග්‍රන්ථයයි. පසුගිය වසර තුල එම පොතේ පිටපත් විසි ලක්ෂයක් අලෙවිවී ඇත.
කොරියාවේ විශාලතම පොත් වෙළඳ සමාගම වන කොයෝබෝ සාප්පුව පවසන්නේ ගිය වසරේ වැඩියෙන්ම අලෙවිවු පොත් සියයෙන් මුලට පැමිණ ඇති පොත් පහක්ම රචනාකර ඇත්තේ බෞද්ධ භික්ෂු භික්ෂුනීන් වහන්සේලා විසින් බවයි.
මෙයින් පෙනීයන්නේ බුදුන්වහන්සේගේ ධර්මය කෙරෙහි දකුණු කොරියාවේ වැඩිදෙනා අතර වෙනදා නොතිබුන උනන්දුවක් ඇතිවී තිබෙන බව එම වාර්තාවෙන් දක්වා ඇත.
දකුණු කොරියා ඈත අතීතයේ බෞද්ධ රටක් විය. අද එහි වැඩි දෙනා කතෝලිකයෝය.
2025 ඔක්තෝබර් මස 08
1706
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1422
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොරියාවේ දහම් පිපාසයක්
නිශාන් Monday, 04 March 2013 11:51 AM
ඉතා සතුටු දායක ( දී)
නිරාන් Monday, 04 March 2013 05:28 PM
ලෝකයේ බහුතරයට දැන් ඇත්ත කුමක්ද කියලා වැටහෙනවා. ආතර් සී ක්ලාක් මහතා කිවූ ලෙස 2050 ලෝකයේ බහුතරය බෞද්ධයෝ වේවි.(නදී)
ආරියසිරි Monday, 04 March 2013 07:29 PM
කොරියාවේ වැඩ කරන තරුණ පිරිසත් ධර්ම ප්‍රචාරයට ලොකු වෙහෙසක් දරනවා. (නි)
කාලිංග Monday, 04 March 2013 09:13 PM
ඇත්තටම හොද වැඩක් (දී)