ඇමෙරිකා රජය, කිර්ගිස්තානයේ පවත්වාගෙන ගිය ‘මානාස්’ හමුදා ගුවන් කඳවුර ඉවත් කිරීමට කිර්ගිස්තාන රජය ඊයේ (21) තීරණය කළේය.
ඇමෙරිකාව, කිර්ගිස්තානයේ එම හමුදා කඳවුර පවත්වාගෙන ගියේ ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබමිනි. ඒ, 2001 වසරේ දී ඇෆ්ගන් සංග‍්‍රාමය ආරම්භ කළ අවස්ථාවේදීය. ඇෆ්ගනිස්තානයට ඇමෙරිකා හමුදා සෙබළුන් යැවෙන්නේ එම මානාස් ගුවන් කඳවුර හරහාය.
2025 නොවැම්බර් මස 04
196
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කිර්ගිස්තානයේ ඇමෙරිකා හමුදා කඳවුර ඉවත් කෙරේ