
යුද ගැටුම්වලදී මූලික ගොදුර බවට පත්වන්නේ කාන්තාවන් බවත්, රාජ්‍ය තාන්ත්‍රික අර්බුදවලදී කාන්තා නියෝජනය ඉතාමත් අඩු බවත්, එත්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයේ අධ්‍යක්ෂිකා සීමා බහවුස් පවසයි. ඇය මෙසේ පැවැසුවේ, අද (8) දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි.
‘ඕනෑම අර්බුදයකදී මුලින්ම පීඩාවට පත් වන්නේ කාන්තාවන්. දුක්ගැහැට විඳින්න සිදුවන්නේ කාන්තාවන්. ඒත් ඔවුන්ගේ හඬ යටපත් වෙලා. කාන්තා හඬ තමයි අවසානයට ඇහෙන්නේ’ යැයි පෙන්වා දුන්නාය.
එක්සත් ජාතීන්ගේ විශේෂ සැසියක් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පැවැත්වුණු අතර, ලොව පුරා කාන්තාවන්ගේ ජීවිත, සෞඛ්‍යය සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට වැඩි වැඩියෙන් කටයුතු කළ යුතු යැයි සීමා බහවුස් ජාතන්‍න්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් ද කළාය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාන්තා හඬ යටපත් වෙලා