
චීනය පෘථිවි කක්ෂයේ එකලැස් කරමින් සිටින ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළේ නව ඉදිකිරීම් කටයුතු සඳහා මීළඟට යැවෙන්නේ කාන්තා ගගනගාමී ඉන්ජිනේරුවන් තිදෙනකු බව චීනය පවසා ඇත.
මෙම කාන්තා ඉන්ජිනේරුවන් තිදෙනා මෙම සතියේ ‘ෂෙංෂූ 19’ ගගන මෙහෙයුම යටතේ ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවතුම්පොළේ එකලැස් කිරීම් සඳහා සහභාගී වනු ඇති බව චීන අභ්‍යවකාශ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.