IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


කැනඩා හිරගෙදරක රැඳවියෝ හෙලිකොප්ටරයකින් පලා යති

කැනඩාවේ ක්යුබෙක් ප‍්‍රාන්තයේ බන්ධනාගාරයක රැුඳෙවියෝ දෙදෙනෙක් පෙරේදා (17) හෙලිකොප්ටරයක ආධාරයෙන් පලා ගියහ.
එම රැඳෙවියන් දෙදෙනා බේරා ගැනීමට පැමිණි ඔවුන්ගේ සගයන් දෙදෙනා එම හෙලිකොප්ටරය පැහැරගෙන එහි නියමුවාට බල කර ඇත්තේ එය බන්ධනාගාරය වෙත ගෙන යන ලෙසටය.
හෙලිකොප්ටරය බන්ධනාගාරයට ඉහළ අහසේ රඳවා කඹයක ආධාරයෙන් පහළ සිටි රැඳෙවියන් දෙදෙනා හෙලිකොප්ටයරයට නංවා ගනිද්දී බන්ධනාගාර නියාමකවරුන් ඔවුන්ට ඊට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර ඇත.
රැඳෙවියන් දෙදෙනා හෙලිකොප්ටරයේ නැගී පලා ගිය අතර පැය කීපයකට පසු පොලිසියට ඔවුන් දෙදෙනාත් හෙලිකොප්ටරයෙන් පැමිණ ඔවුන් බේරා ගත් සගයන් දෙදෙනාත් අල්ලා ගැනීමට හැකි වූ බව වාර්තා විය. රැඳෙවියන් බේරා ගැනීමට යොදා ගත් එම හෙලිකොප්ටරය සංචාරක සමාගමකට අයත් එකක් යැයි ද පොලිසිය වැඩි දුරටත් කියා සිටී.



අදහස් (0)

කැනඩා හිරගෙදරක රැඳවියෝ හෙලිකොප්ටරයකින් පලා යති

මහේෂ් Tuesday, 19 March 2013 12:09 PM

අපේ අයත් මේවා බලලා නරක් වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 19 March 2013 06:56 AM

ලස්සනට තියෙන්න ඇති (අ)

:       0       0

අමල් Tuesday, 19 March 2013 09:04 AM

නියම ක්‍රියාන්විතයක්නේ.... (නි)

:       0       0

දෝහා Tuesday, 19 March 2013 09:35 AM

මේවා අපිටත් හොද පාඩම් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17579 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site