IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


කැනඩා අගමැති ටෲඩෝ ධුරයෙන් යන්න සැරැසෙයි

කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ, ලිබරල් පක්ෂ නායකත්වයන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව එරට ‘ද ග්ලෝබල් ඇන්ඩ් මේල්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. මේ වනවිට පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ ලිබරල් පක්ෂයයි. ලිබරල් පක්ෂයේ නායකයා ටෲඩෝය.

දිනෙන් දින පක්ෂ අභ්‍යන්තරයේත්, ජනතාවගේත් අප්‍රසාදයට පත් පත් වන ටෲඩෝ පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නේ කවදාදැයි මෙතෙක් නිවේදනය කර නැත.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයේ දී තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව ටෲඩෝ නිවේදනය කරවු ඇතැයි ‘ද ග්ලෝබල් ඇන්ඩ් මේල්’ වෙබ් අඩවිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පක්ෂයට නව නායකයකු මෙන්ම අග්‍රාමාත්‍යවරයකු තෝරා පත් කර ගන්නා තුරු ටෲඩෝ පක්ෂ නායකයා ලෙස කටයුතු කරනු ඇතැයි ද පැවැසෙයි. ටෲඩෝ ලිබරල් පක්ෂ නායකයා බවට පත් වූයේ 2013 වසරේදීය.

(The Global and Mail)



අදහස් (0)

කැනඩා අගමැති ටෲඩෝ ධුරයෙන් යන්න සැරැසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1476 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1320 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site