IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


කඩා වැටුණු ගුවන් යානයේ ඇන්ජින් ගැන පැහැදිලි කිරීමක්

කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් යානයේ ඇන්ජින් දෙකේ ක්‍රියාකාරීත්වය කෙසේදැයි යන්න එම ගුවන් සමාගමේ සභාපතිවරයා පැහැදිලි කර ඇත. ඒ අනතුර සිදුවුණු ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වද්දීය.

එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත්, කඩා වැටුණු මෙම බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානයේ, එක් ඇන්ජිමක් අලුතින් සවි කරන ලද්දක් බවත් අනෙක් ඇන්ජිම මෙම වසරේ දෙසැම්බරය තෙක් සේවා සැපයීමට නියමිතව තිබුණු බවත් එයාර් ඉන්දියා ගුවන් සමාගමේ සභාපතිවරයා මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය.

ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ අහමදාබාද් නුවර සිට ලන්ඩන් බලා පියාසර කිරීමට සූදානම් වෙද්දී, ගුවන් යානය කඩා වැටුණේ ගුවන්ගත වී මිනිත්තුවක් ගතවීමටත් පෙරය.

මේ වනවිට යානයේ පියසැරි දත්ත ඇතුළත් කළු පෙට්ටිය හමුවී ඇති අතර, යානයේ අනතුරට හේතුව ඒ අනුව දැන ගැනීමට හැකිවනු ඇතැයි ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

කඩා වැටුණු ගුවන් යානයේ ඇන්ජින් ගැන පැහැදිලි කිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1218 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1196 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 438 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site