IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


කුඩුකාරයාට මිනී වළ කපා දෙයි

හම ඇතුලතින් කා දමන කෘත්‍රිමව හෙරොයින් ප‍්‍රභේදයක් ගැන ඇමරිකාවෙන් වාර්තා වේ.

මෙම හෙරොයින් වර්ගය භාවිතා කළ පුද්ගලයින්ගේ සම මුළුමනින්ම පාහේ සිදුරු වී විනාශ වී ගොස් ඇත්තේ ඇට පිටතට නිරාවරණය කරමින්ය.

වෛද්‍යවරුනටත් මේ බව දැනගන්නට ලැබී ඇත්තේ මෙසේ හෙරොයින් විද ගත් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල වී රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවය.

සම මෙසේ විනාශ වීමට හේතුව වී ඇත්තේ හෙරොයින් වලට මිශ‍්‍රකර තිබෙන්නට ඇති වෙනත් රසායනිකයන් බව වෛද්‍යවරුන්ගේ මතයයි.

සියයට සියයක් පිරිසිදු හෙරොයින් මිලෙන් අධික වීම නිසා පිරිසිදු හෙරොයින් ස්වල්පයකට විවිධාකාර දෑ කළවම් කර භාවිතයට ගැනීමට මත්කුඩු භාවිතා කරන්නෝ පුරුදුව සිටී.

එවන් හෙරොයින් වර්ගයක් මෙසේ සම විනාශවී යෑමට හේතුවී ඇතැයි විශ්වාස කෙරේ.

 

 



අදහස් (0)

කුඩුකාරයාට මිනී වළ කපා දෙයි

සමන් Monday, 30 September 2013 09:58 AM

ලාල්, ඔය සයනයිඩ් මැව්වා කෙනාම තමයි මැව්වේ. ඒ වගේම මිනිසාට තීක්ෂණ බුද්ධියකුත් දීලා තිබෙනවා එය මවපු කෙනාම (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Monday, 30 September 2013 10:08 AM

මේවා පොවන්න ඕනෑ ලංකාවට කුඩු ගෙන්වන අයටයි. (නි)

:       0       0

ලාරා Sunday, 29 September 2013 04:29 PM

මඛා දේව රජතුමා එක නර කෙසක් දැකලයි වන ගත උනේ ?(නදී)

:       0       0

විමුක්ති Sunday, 29 September 2013 04:53 PM

කුඩු ගහන අයට හෙද පාඩම. (නි)

:       0       0

චන්න Monday, 30 September 2013 04:24 PM

කුඩ්ඩො නැති වුණහම සමහරු දුවන්නෙ කොහොමද? (නි)

:       0       0

ප්‍රදීප් Monday, 30 September 2013 11:17 AM

තමා විසින්ම තමාට වල කපා ගනන් අයට මොකටද බෙහෙත් හේත්... (ස)

:       0       0

දයා අළහකෝන් Sunday, 29 September 2013 06:11 PM

ඒඩ්ස් රෝගයත් මේ වගේම තමයි (නි)

:       0       0

බන්දුල Sunday, 29 September 2013 06:20 PM

පුලුවන් නම් ලංකාවටත් එවන්නකො. මෙහෙ ඉන්න කුඩුකාරයෝ ටික නැතිකරලා දාන්න. මොකද එයාලා හිටියත් රටට බරක් මිසක් ප්‍රයෝජනයක් නැහැනේ. (නි)

:       0       0

හේරත් Monday, 30 September 2013 02:22 AM

ගණිකාවන් කරා යන්නන්ටද මේ ඉරණමම අත්වෙන ලෙඩක් සෑදෙන බව අලුත්ම විද්‍යා පර්යේෂණ වාර්තාවක් පෙන්නුම් කරනවා නම්.... (නි)

:       0       0

ලාල් Monday, 30 September 2013 02:27 AM

කව්ද මේ හෙරොයින් ගස් මැව්වේ? (නි)

:       0       0

ලාල් ජකර්තා Sunday, 29 September 2013 06:59 PM

මරු.ගෙන්වමු ලංකාවටත් කන්ටේනර් එකක්. (නි)

:       0       0

දුමින්ද Sunday, 29 September 2013 07:04 PM

මත රකුසාගෙන් අපේ අනාගත පරපුර බේරාගනිමු. කුඩා අවදියේ සිට දරුවන් දැනුවත් කරමු. ගුරුවරු,දෙමාපිය වැඩිහිටියන්ගේ වගකීම් පැහැර නොහරින්න. (නි)

:       0       0

විජේසිංහ Monday, 30 September 2013 01:44 PM

අනේ වාසනාවන්, කුඩු කරයො ඔක්කොම ඔහොම විනාශ වෙලා යනවා නම් ඒකත් ලෝකෙට ලොකු දෙයක්. (ස)

:       0       0

ඇසළ Sunday, 29 September 2013 08:05 PM

මේ පොටෝ දෙක හොදයි සිගරට් පැකෙට්ටුවේ දෙපැත්තටත්. (නදී)

:       0       0

ගුණේ Monday, 30 September 2013 09:29 AM

අමද්‍යප ව්‍යාපාරය සදහා හොද ප්‍රචාරක පින්තුරයක්. (නි)

:       0       0

සාරා Monday, 30 September 2013 02:39 PM

බන්දුල, විජේසිංහ, එතකොට ලෙඩ වෙන අපේ කුඩ්ඩෝ ටිකටත් අපේ වියදමින්ම තමයි ප්‍රතිකාර කරන්න වෙන්නේ. ඇයි රජයේ රෝහල් වලටනේ බැරි වෙනකොට යන්නේ.(නදී)

:       0       0

අමිළ කටුනායක Sunday, 29 September 2013 09:25 PM

මට පසුගිය කාලයකදි තිබුන කඩුවක පෙරකදෝරුවෙක් කියපු දෙයක් මතක් වුනා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1973 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site