IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


කොංගෝ යුද අපරාධකරු ඇමෙරිකාවට බාර වෙයි

කොංගෝ සිවිල් යුද සමයේදී ළමා සොල්දාදුවන් බඳවා ගත් බවටත්, යුද අපරාධ සිදු කළ බවටත් චෝදනා ලැබ සිටින කොංගෝවේ සන්නද්ධ නායක බොස්කෝ ටගන්ඩා පෙරේදා (18) ඇමෙරිකාවට බාර වූයේය. මධ්‍යම අපි‍්‍රකාවේ පිහිටි කොංගෝ ජනරජයේ වාර්ගික සහ ගෝති‍්‍රක යුද ගැටුම් ඇවිළී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වූයේ 90 දශකයේය. එම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් ලක්ෂ ගණනින් ඝාතනය විය. බාස්කෝ ටගන්ඩා ජාත්‍යන්තර අපරාධ අධිකරණය යුද අපරාධ චෝදනා කළේ එම අවස්ථාවේදීය.



අදහස් (0)

කොංගෝ යුද අපරාධකරු ඇමෙරිකාවට බාර වෙයි

කාලිංග Wednesday, 20 March 2013 05:45 PM

එහෙනම් හරි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17579 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site