අපි‍්‍රකා රාජ්‍යයක් වන කොංගෝවේ ජනාධිපති ජෝෂප් කබීලාගේ ප‍්‍රධාන උපදේශක පෙරේදා (12) සිදුවූ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ අතර එරට මුදල් ඇමති බරපතල තුවාල ලැබුවේය. කොංගෝවේ බකාවු නගරයට ඔබ්බෙන් අනතුරට ලක්වූයේ ජනාධිපති උපදේශකවරයාත් මුදල් ඇමැතිවරයාත් ගමන් කරමින් සිටි කුඩා ජෙට් යානයකි. ජනාධිපති උපදේශක කටුම්බා වන්කේට අමතරව යානයේ නියමුවා ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොංගෝ ජනපති උපදේශක ගුවන් අනතුරකින් මියයයි