කොංගෝවේ ගුවන් යානා අනතුරකින් මඟීන් 32 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇතැයි වාර්තා වේ. භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානයක් කොංගෝවේ බ‍්‍රාසාවිල් හි මායා - මායා ගුවන්තොටව ගොඩබැස්වීමට යන අවස්ථාවේ ගුවන් පථය මඟ හැරී ගුවන්තොටු පොළ අසල නිවාස මතට කඩා වැදීමෙන් මේ අනතුර සිදුවිය. .එවලෙහි පැවැති අධික වර්ෂාවෙන් ඇතිවූ බාධාවන් නිසා නියමුවාට ගුවන් පථය මඟහැරරෙන්නට ඇතැයි කියති.ගුවන් නියමුවාද අනතුරින් මියගොස් ඇත. කොංගෝව ඇතුළු අප‍්‍රිකා කලාපයේ බොහෝ රටවල් මෙන් ගුවන් ආරක්ෂණ ක‍්‍රම පිළිබද වැඩි සැළැකිල්ලක් නොදක්වයි.ගුවන් යානා හා ගුවන්තොට පොළ නිසි ලෙස නඩත්තු කිරීමක් ද සිදු නොවේ.මේ නිසාම පසුගිය වසරේ මාර්තු මාසයේ සිදුවූ මේ ආකාරයේම අනතුරකින් මිය ගිය සංඛ්‍යාව 23 ක් විය.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොංගෝ ගුවන් අනතුරින් 32ක් මරුට