ඕස්ට්‍රේලියාවේ මුදල් නෝට්ටුවලින්, අභාවප්‍රාන්ත දෙවැනි එලිසබත් මහ රැජිනගේ රුව ඉවත් කිරීමට එරට ෆෙඩරල් රජය සූදානම් වෙයි.
ඕස්ට්‍රේලියාවේ මුදල් ඒකකය වන්නේ ඕස්ට්‍රේලියානු ඩොලරයයි. ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කළේ, රැජිනගේ රුව ඕස්ට්‍රේලියානු ඩොලර් පහේ නෝට්ටුවෙන් ඉවත් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර ඇති බවය.
නව ඩොලර් පහේ නෝට්ටුව නිර්මාණය වනු ඇත්තේ එරට ස්වදේශීය සංස්කෘතියට මුල්තැන දෙමින් යැයි ඕස්ට්‍රේලියා මහ බැංකුව පවසා තිබේ.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඕස්ට්‍රේලියා නෝට්ටුවලින් රැජිනගේ රුව ඉවත් කෙරේ
Bamunuarchchi Friday, 03 February 2023 05:14 PM
ඒ වුණාට අපේ නෝට්ටුවල රවී කරුණානායකගේ අත්සන තිබෙනවා.