
සිවුදින සංචාරයක් ආරම්භ කරමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් අද (8) ඉන්දියාට පැමිණෙනු ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී, ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයාගේ අරමුණ වෙයි.
ඉන්දියාවේ වේගවත් තාක්ෂණික වර්ධනය සහ ඩිජිටල් ආර්ථික වර්ධනය කෙරෙහි ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයාගේ වැඩි අවාධානයක් යොමු වනු ඇතැයි ද පැවැසෙයි.
ඉන්දීය සංචාරය අවසන් කිරීමෙන් පසු ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට ගොස් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවී සාකච්ඡා පවත්වනු ඇත.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ට්‍රේලියා අගමැති ඇල්බනීස් ඉන්දියාවේ