
ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමේ අරමුනින් ඉන්දියාවට පැමිණි ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ ඇරැයුමක් පිළිගනිමින්, ඕස්ට්‍රේලියා අගමැති ඇල්බනීස් මෝදි සමඟ ගුජරාට ප්‍රාන්තයේ අහ්මදාබාද් නගරයේ සංචාරය කළේය. මෝදිගේ උපන් ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ගුජරාටයයි.
මේ වනවිට ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය සංචාරයක නියැලෙයි.
අහ්මදාබාද් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරගය නැරැඹීමට මෝදි, ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා ද රැගෙන ගියේය. එහිදී නරඹන්න්නගෙන් රාජ්‍ය නායකයන් දෙදෙනාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ට්‍රේලියා අගමැතිට මෝදිගෙන් උණුසුම් පිළිගැනීමක්