අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන ඕස්ට්‍රේලියාවේ බාලවයස්කාර දරුවන් සිරගත කිරීමට හැකිවන ආකාරයේ නව නීති සම්පාදනය කිරීමට එරට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා මානව හිමිකම් කොමිසම පවසා ඇත්තේ, එය මානව හිමිකම් උල්ලංගනය කිරීමක් බවය.
ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා අනුව, මෙම නව නීතිය අදාල වනු ඇත්තේ අවුරුදු 10 ත් 18 ත් වයසේ දරුවන් සඳහා බවය.
නව නීතියට අනුව, අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අත්අඩංගුවට ගන්නා දරුවන්, දින නියමයක් නොමැතිව පොලිස් නිවාසවල රඳවා තැබිය හැකි බව ද පැවැසෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඕස්ට්‍රේලියාවේ පොඩ්ඩන් වෙනුවෙන් නව නීති