IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


ඔස්කාර් සම්මානය හිමි ‘ආගෝ’ චිත‍්‍රපටයට ඉරානයේ විරෝධය

පසුගියදා නිමාවට පත් වූ ඔස්කාර් සිනමා සම්මාන උළෙලේදී හොඳම චිත‍්‍රපටයට හිමි සම්මානය දිනූ බෙන් ඇෆ්ලික්ගේ ‘ආගෝ’ චිත‍්‍රපටය ඉරාන විරෝධී එකක් යැයි පවසමින් ඒ සම්බන්ධයෙන් නීති මඟින් පියවරක් ගැනීමට ඉරාන රජය සූදානම් වේ.
බෙල් ඇෆ්ලික් අධ්‍යක්ෂණය කරමින් ප‍්‍රධාන චරිතය ද නිරූපණය කළ ‘ආගෝ’ චිත‍්‍රපටයට පාදක වන්නේ 1979 වසරේ ඉරාන විප්ලවයේදී සටන්කාමීන්ගෙන් බේරුණු ඇමෙරිකානු තානාපති නිලධාරීන් හය දෙනකු නිරුපද්‍රිතව යළි ඇමෙරිකාවට පලා යන අයුරුය. ඉරාන විරෝධී ‘ආගෝ’ චිත‍්‍රපටය සම්බන්ධයෙන් නඩු පැවැරීමට ඉරානය සූදානම් වන්නේ ප‍්‍රංශ නීතීඥ සමාගමක නීතීඥවරුන්ගේ සහාය ඇතිවය. මින් ඉදිරියට ඉරාන විරෝධී, ඉරානය විවේචනය කරන අන්දමේ චිත‍්‍රපට නිර්මාණය තහනම් කිරීමට තමන් කටයුතු කරන බව ද ඉරාන රජය අවධාරණය කරයි.



අදහස් (0)

ඔස්කාර් සම්මානය හිමි ‘ආගෝ’ චිත‍්‍රපටයට ඉරානයේ විරෝධය

සුගත් Monday, 18 March 2013 04:42 PM

ඕක මොකක්ද? චැනල් 4 ලංකාවට විරුද්ධව කොච්චර චිත්‍රපටි හැදුවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17579 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site