IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ඔලිම්පික් අවසන් කරන්න ටොම් කෲස් එනවා

පැරිස් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට, හොලිවුඩ් ක්‍රියාදාම නළු ටොම් කෲස් එක්වනු ඇති බවත්, ඔහු චිත්‍රපටවල මෙන් සැබෑ ක්‍රියාදාමයක් රඟ දක්වනු ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

ටොම් කෲස් හොලිවුඩ් චිත්‍රපට ගණනාවකට දායක වි ඇත. ඔහු වඩාත් ප්‍රකට 'මිෂන් ඉම්පොසිබල්' චිත්‍රපට මාවාල හේතුවෙනි. එම චිත්‍රපටවල ක්‍රියාදාම බොහොමයක් සිදු කරනු ලැබ ඇත්තේ ද ටොම් කෲස් විසින් වීම විශේෂත්වයකි.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ලබන ඉරිදා (11) ඔලිම්පික් උළෙල අවසන් වෙද්දී, ස්ටේඩ් දෙ ෆ්‍රාන්ස් ජාතික ක්‍රීඩාංගනය වහලේ සිට ටොම් කෲස් සිය වික්‍රමය සිදු කරනු ඇත.



අදහස් (0)

ඔලිම්පික් අවසන් කරන්න ටොම් කෲස් එනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

මොස්කව් නුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්
2025 මැයි මස 06 43 0

මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් ප්‍රකාශ කළේ, එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් කිසිදු අනතුරක් සිදු නොවුණු බවය. මොස්කව් අගනුවරට පැමිණි තවත් ඩ්‍රෝන 19 ක් විනාශ ක


ගාසා තීරය අත්පත් කර ගැනීමේ සැලැස්මක්
2025 මැයි මස 06 37 0

ගාසා තීරය පහර දී සම්පූර්ණයෙන් අත්පත් කර ගැනීමේ සැලැස්මකට, ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව පැවැසෙයි. ඒ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්


සිරියානු ජාතික රූපවාහිනී නාලිකාව විකාශය අරඹයි
2025 මැයි මස 06 24 0

සිරියාවේ ජාතික රූපවාහිනී සේවය යළි ඔවුන්ගේ විකාශය කටයුතු ආරම්භ කර ඇත. ඒ, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සිය ධුරයෙන් නෙරපා දමා මාස පහකට පසුවය.


ජගත් ආරක්ෂක කවුන්සිලය දොස් කියයි
2025 මැයි මස 06 24 0

දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරය මුල්කොට ගනිමින්, ඉන්දියාව සමග අර්බුදයක් ඇතිකරගෙන සිටින පාකිස්තානයට එක්සත් ජාතීන්ගේ ආරක


පේරු පතලකින් මළසිරුරු 13 ක්
2025 මැයි මස 05 183 0

ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ රන් පතලකින් මළසිරුරු 13 ක් සොයා ගත් බව විදෙස් මාධ්‍ය පවසයි.


පාකිස්තානය ත්‍රස්ත කණ්ඩායම්වලට සහාය දුන්නා
2025 මැයි මස 05 208 0

පාකිස්තානය අතීතයේ ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානය ඇතුළු ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහාය මෙන්ම අනුග්‍රහය ද ලබා දුන් බව පාකිස්තානයේ හිටපු විදෙ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 843 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 209 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1259 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site