IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඔරායන් කැප්සියුලය පැසිෆික් සාගරයට

දින 25 ක චන්ද්‍ර මෙහෙයුම අවසන් කරමින් ආපසු ආ ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔරායන්’ ගගන කැප්සියුලය ඊයේ (11) පැසිෆික් සාගරයට පතිත කෙරුණි.

පැයට කිලෝ මීටර් 40,000 ක වේගයකින් පෘථිවි වායුගෝලයට පිවිසී ගිනිගෙන දැවෙමින් වේගයෙන් පහළට ආ කැප්සියුලයේ ගමන් වේගය අඩාල කරමින් සෙමින් සාගරයට පතිත කිරීම සිදුවූයේ යෝධ පැරැෂූට් ආධාරයෙනි.

ඇමෙරිකන් නාවික හමුදාව කැප්සියුලය පැමිණෙන තුරු බලා සිටියේය. කැල්සියුලය යළි භාවිතයට ගැනීම සිදුවෙයි.

‘ඔරායන්’ ගගන කැප්සියුලය සඳ බලා ගියත්, සඳට ගොඩබෑවේ නැත. එය සඳු​ගේ කක්ෂයේ රැඳී සිටිමින් ආපසු පෘථිවිය බලා පැමිණියේය. ‘ඔරායන්’ ගගන කැප්සියුලය සඳට ගියේ ‘ආර්ටිමිස් 1‘ පුහුණු මෙහෙයුම යටතේය.

(රොයිටර්)



අදහස් (2)

ඔරායන් කැප්සියුලය පැසිෆික් සාගරයට

Ananda Monday, 12 December 2022 10:36 AM

මට නම් තවමත් සැකයක් තියෙන්නෙ ඇපලෝ 11 මෙහෙයුම ගැන

:       3       8

මහේෂ් Monday, 12 December 2022 11:01 PM

ඔබ හිතුවාද ඔච්චර ලොකු බොරුවක් මෙච්චර කාලයක් තියාගෙන ඉන්න පුළුවන් කියලා. ඕක එහෙනම් චීනය හෝ රුසියාව බොරුවක් කියලා පෙන්නනවා. අවිශ්වාස කරන්න තරම් දෙයක් එකේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 734 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site