ලොව බලගතුම නායකයා ලෙස හැඳින්වෙන් ඇමෙරිකා ජනපති බැරක් ඔබාමා ආසියා සංචාරය අරඹමින් ජපානයට යන බව ධවල මන්දිරය නිවේදනය කළේය.
ඔබාමා ජපාන අගමැති ෂින්සෝ අබේ සමඟ රාජ්‍ය භෝජනයට එක්වීමට ද නියමිතය.
1996න් පසු ජපානයේ සහ මලයාසියාවේ සංචාරයක නිරත වන අමෙරිකා ජනපති වන්නේ ද ඔබාමායි.
අද ඇරැඹි ඔබාමාගේ අසියා සංචාරය අප්‍රේල් 29 වැනි දා අවසන් වීමට නියමිතය.මීට මාස හතකට පෙර ද ඇමෙරිකා ජනපති ආසියා සංචාරයකට සූදානමින් සිටිය ද අමෙරිකාවේ ඇති වූ අර්ථික අස්ථාවරත්නය නිසා එය අවලංගු විය.
(ටෝකියෝහිදීය/ඕසෝහිදීය (ඒ.එෆ්.පී./රොයිටර්))
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2126
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔබාමා ආසියාවේ සංචාරයක
රෝචෙන් දී සොයිසා Wednesday, 23 April 2014 10:40 PM
අපි දුපත් ඒත් අපි ලග ආගන්තුක සත්කාර තියෙනවා. ඇමෙරිකා ජනපති බැරක් ඔබාමා ආසියා සංචාරය අරඹමින් පසුව මාගේ මවු බිමද අමතකනොකරන බව මා හොදින් දනිමි (දී)
සිල්වා Thursday, 24 April 2014 02:54 AM
අාර්ථික අස්ථාවර බව කියලා සංචාරය අවලංගු කළාලු. එයා මොනවා හිතුවද දන්නෙ නැහැ (නි)
උත්තරා බණ්ඩාර ටොරොන්ටෝ Friday, 25 April 2014 08:51 PM
ආසියාවේ ලස්සන රටක් බලන්නට ඔබාමට වරම් නැහැ . ඔබාමා යන්නේ ඇමරිකාවට ආර්ථික අතින් වාසියක් හෝ යුදමය වශයෙන් එම රටට වාසි සහගත රටවලට පමණයි . (අ)
පිටිගල Saturday, 26 April 2014 08:09 PM
ඇමෙරිකන් කාරයා යන යන තැන අවුලක් ඇති කරලා එකෙන් වාසී ලබා ගන්නවා. අපේ රටට නම් නො ආවට කමක් නැහැ.(නදී)
නුවන් සඳරුවන් Saturday, 26 April 2014 05:55 AM
එතකොට? (නදී)
දොඩන්ගොඩ ආනන්ද Saturday, 26 April 2014 10:00 PM
එන්න අපේ රටේ අසිරිය බලා යන්න . ඔබාමා මහතාණනි . ආසියාවේ ආශ්චර්ය බැලීමට හැකි එකම රට අපේ රට (ස)
අසංග Saturday, 26 April 2014 09:46 AM
ලංකාවට නම් එන්න එපා. (නදී)
සිසිල් Wednesday, 23 April 2014 09:48 PM
කව්ද කියන්නේ එයා බලගතුම නායක කියල ? ..නුත් හිනා යනවා නේද?එතකොට පුටින් ?(දී)