ජපානයේ ඔන්ටාකේ ගිනිකන්ද හදිසියේ ම පුපුරායාමෙන් අවම වශයෙන් 30 දෙනකු හෝ මියයන්නට ඇතැයි විශ්වාසකරන බව එරට පොලිසිය පවසයි.
පුද්ගලයන් 30 දෙනකු පමණ ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් හමුවී ඇත. කාඩියැක් අරෙස්ට නමැති තත්ත්වයට පත්ව ඇති මොවුන් ජිවත්වන බවට කිසිම සංඥාවක් නැතැයි ද සහනසේකයෝ කියති. ඔවුන්ගේ හෘදයේ ස්ඵන්දනය නැවතී ඇත. ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ ද නැත. එසේ වුව ද වෛද්‍ය පරීක්ෂණයක් පවත්වන තුරු මොවුන් මියගොස් ඇතැයි ස්ථිරවම කිව නොහැකියැයි සහන සේවකයෝ කියති.
ගිනිකන්ද පුපුරන අවස්ථාවේ එය නැරඹීමට ගොස් සිටි සංඛ්‍යාව 250ක් පමණ වෙති. ගිනිකන්ද පුපුරායාම සම්බන්ධයෙන් කිසිදු පූර්ව දැනුම්දීමක් නොතිබූ අතර දිවි බේරාගෙන පැමිණි පුද්ගලයන් පවසා ඇත්තේ හෙන ගසන්නාක් වැනි විශාල ශබ්දයක් සමඟ ගිනිකන්ද පුපුරා ගිය බවයි. භූමිකම්පන විද්‍යාඥයන් පවසන්නේ තවත් විශාල පිපිරීමක් ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බවයි.
2025 නොවැම්බර් මස 04
405
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2184
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1654
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔන්ටාකේ ගිනිකන්දට 30ක් බිලි ?
හසන්ත Monday, 29 September 2014 11:46 AM
කණගාටුදායක පුවතක් (නි)
මුතුමාලි Monday, 29 September 2014 05:32 AM
එක පාරට ගිනි කන්දක් පුපුරා යනවද?(දී)
හ්ම්ම් Tuesday, 30 September 2014 04:07 AM
එහෙමෙ කියල පිපුරුවේ නැත්නම් ගිනිකන්දට නඩු දාමු. (දී)
කමලි Monday, 29 September 2014 06:08 AM
නෑ කියලා පුපුරන්නේ කලින් කියන්න ගිනිකන්දට අමතක වෙලානේ. (ස)