
උතුරු කොරියාව පසුගිය දා පළමු වරට ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාවක්, ඉතා සාර්ථකව ලෙස කක්ෂගත කළේය.
දකුණු කොරියානු බුද්ධි අංශ උපුටා දක්වමින් දකුණු කොරියානු රජය පෙන්වා දී ඇත්තේ, උතුරු කොරියානුවන් එම 'හපන්කම' කළේ රුසියාවේ සහාය ඇතිව බවය.
චීනය මෙන්ම රුසියාව ද උතුරු කොරියාවේ අසල්වැසියකු වෙයි. උතුරු කොරියාව සමීප රාජ්‍ය තාන්ත්‍රික සබදතා පවත්වන්නේ ද මෙම රටවල් දෙක සමග පමණි.
උතුරු කොරියාවේ අභ්‍යවකාශ තාක්ෂණ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා රුසියාවේ සහාය ලැබෙමින් පවතින බව දකුණු කොරියාව පවසා තිබේ.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔත්තු බලන්න උතුරු කොරියාවට රුසියන් සහාය