එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (29) මියන්මාරයට පැමිණියේය.
මහ ලේකම්වරයා මියන්මාරයට පැමිණියේ සිවිල් පාලනයක් පිහිටුවමින් මියන්මාර නව රජය හඳුන්වා දුන් දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඇගයීමට ලක් කරමිනි.
මහලේකම්වරයා මියන්මාර ජනපති තෙන් ස්වෙන් සහ ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී හමුවීමට නියමිතය සිටියේය.
හමුදා රජයක් පැවැති අවදියේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බටහිර රටවල් මියන්මාරයට සම්බාධක පැනැවීය. එම සම්බාධක ලිහිල් කිරීමට තමන් කටයුතු කිරීමට සූදානම් බව ද මහ ලේකම්වරයා මියන්මාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
එ.ජා. මහ ලේකම් බෑන් කී මූන් මියන්මාරයේ සංචාරයක