
සූර්ය විකිරණ මඟින් ගුවන් යානා තුළ ඇති පරිගණක පද්ධතිවලට බාධා ඇති කළ හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් නීමත් සමඟ එයාර්බස් වර්ගයේ ගුවන් යානා ගුවන්ගත කිරීම තාවකාලිකව නැවැතුණු නමුත්, මේ වනවිට එම ගුවන් යානා යළි ගුවන් කටයුතු ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
එයාර්බස් යනු ප්‍රංශය කේන්ද්‍රකොටගත් ගුවන් සේවයකි. එයාර්බස් ගුවන් සේවය පවසා ඇත්තේ, ඔවුන්ගේ ඒ320 වර්ගයේ මගී ගුවන් යානා 6,000 කට පමණ සූර්ය විකිරණ හේතුවෙන් බලපෑම් එල්ල වුණු බවත් මෘදුකාංග යවත්කාලීන කිරීම් කළ යුතු වුණු බවත්ය.
එම යවත්කාලීන කිරීමේ කටයුතු ඉතා සාර්ථකව සිදුවුණු බැවින්, එයාර්බස් ගුවන් යානා කිසිදු බාධාවකින් තොරව යළි ගුවන්ගත වීම ආරම්භ වුණු බවත් පැවැසෙයි.
2025 නොවැම්බර් මස 21
236
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
290
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1209
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
එයාර් බස් යානා යළි ගුවනට