
ලතින් ඇමෙරිකාවට අයත් එක්වදෝරයේ දකුණු දිග පළාත්වලට මහ වැසි ඇද හැලෙමින් පවතී.
අලෝසි පළාතේ ගම්මාන රැසක් නායයෑමට ලක් වී ඇති බවත් පුද්ගලයන් 16 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් වාර්තා වේ. මහ වැසිවලින් සහ නායයෑම් හේතුවෙන් උන්හිටිතැන් අහිමි වුණු ගණන 500 කි.
නායයෑම් හේතුවෙන් අතුරුදන් වුනු ගණන 46 ක් යැයි ද පැවැසෙයි. නායයෑමට හසුවුණු අවස්ථාවේදී 36 දෙනකු බේරා ගැනීමට ගම්වාසීහු සමත් වූහ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1612
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එක්වදෝරායට මහ වැසි: නායයෑම්