තම ස්වාමියා සමග රල පැදීමේ (සර්ෆින්ග්) ක්‍රීඩාවේ යෙදෙනා ඌරු පැටවෙක් නවසීලන්තයේ සිටී.
සෝරෝ නම් වන මේ මාස 2 ක් වයසැති ඌරු පැටවා තම ස්වාමියා වන මැතිව් හා දිනපතාම රළ පැදීමේ කී්‍රඩාවේ යෙදේ.
මැතිව් පවසන්නේ සොරෝ සති 3 ක් පමණ වයසැති කුඩා අවදියේ පටන්ම තමා සමග රළ පැදීමේ කී්‍රඩාවේ යෙදෙන බවයි.
සෝරෝ ඉතා මිත්‍රශීලි සතෙකුයි ඔහු කියයි.
‘ඌරෙකු‘ තරමට තරබාරු වන තෙක් සෝරෝ තමන් හා රල පැදීමට එක් කර ගැනීමට අදහස් කරගෙන සිටින්නේ යැයි මැතිව් පවසයි.
2025 නොවැම්බර් මස 04
107
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඌරු පැටියා සර්පින් සෙල්ලමේ
ඉන්දික ගම්පහ Wednesday, 19 February 2014 12:42 AM
ඔය අයියම ඔය ඌරව මසට ගනීවිද දන්නේ නේ.. පරිස්සමින් උරෝ (දී)
තක්ෂිලා මධුභාෂිනී Tuesday, 18 February 2014 08:06 AM
විදේශීය රටවල් සුරතල් සතුන් වශයෙන් බල්ලන්ට වඩා ඌරන් ඇතිකරනවා.(නදී)
නාමල් Tuesday, 18 February 2014 08:24 AM
ශෝක් බේකන් පාර නේද. කටට කෙල උනනවා නේද ? ලපටි උරන්ගේ මස් හරිම රසයි.(නදී)
චන්ද්‍ර වීරසිංහ Monday, 17 February 2014 01:36 PM
අපිටත් ආසයි මේ පැටියා බලන්න එන්න.(නදී)
මානෙල් Tuesday, 18 February 2014 01:24 PM
අපේ රටේ උගුරට හොරා බෙහෙත් බොන මිනිසුන්, කුඩා කල සිට හදාගත්ත සතුන් මසට විකුනුවට, විදේශිකයෝ සතුන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නගනවා. උන්ට ආදරය කරනවා. ඒ මිනිස්සු දියුණුවෙනවා. අපි....? (නදී)
කුමාරි Monday, 17 February 2014 05:44 PM
දැන් ඔහොම හුරතල් කරලා පස්සේ මස් කරන්න ඔට්ටු නෑ මහත්තයෝ.....(අ)
ලක්මාල් Tuesday, 18 February 2014 03:05 PM
අනේ ඔවු ඔවු ඌරා හරි ආසාවෙන් ඇත්තේ වතුරේ (දී)
සිරිල් Tuesday, 18 February 2014 03:23 PM
සත්තුන්ට පොඩි කාලේ ඉදලම පුරුදු කලොත් ඕනෑම දෙයක් පුළුවන් (දී)