IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


උමං මාර්ගයේ සිරවුණු පිරිස බේරා ගැනීමේ මෙහෙයුම් දිගටම

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ ඉදිකරමින් තිබුණු උමං මාර්ගයක එක් කොටසක් හිටිහැටියේ කඩා වැටී ඒ තුළ සිරවුණු කම්කරුවන් 40 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම් දිගටම සිදුවන බව ඉන්දීය බලධාරීහු පවසති.

කඩා වැටී, උමං මඟ හරස් කළ, කොන්ක්‍රීට් තට්ටු ඉවත් කිරීමට හැකිවුණු බවත්, සිරවුණු පිරිස් වෙත ළං වීමට මීටර් 19 ක් දිග සිදුරු කීපයක් කැණීම ආරම්භ කර ඇති බවත් දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි. එම සිදුරු හරහා සිරවුණු කම්කරුවන් එකිනෙකා බේරා ගැනීම අරමුණ වී ඇත.

සිරවී සිටින වැඩි දෙනා වෙනත් ප්‍රාන්තවලින් ආ සංක්‍රමණික කම්කරුවන්ය. බිහාර්, ජර්කාන්ද්, උත්තර ප්‍රදේශ්, බටහිර බෙංගාලය, ඔඩීෂා, හිමාචල් ප්‍රාන්ත වැසියන් ද සිරවුණු එම කම්කරුවන් පිරිස අතර සිටින බව පැවැසෙයි.



අදහස් (1)

උමං මාර්ගයේ සිරවුණු පිරිස බේරා ගැනීමේ මෙහෙයුම් දිගටම

wedage Friday, 17 November 2023 04:10 PM

කඩා වැටෙන කොන්ක්‍රීට් තට්ටු? එහෙම ඒවත් තියෙනවද ඉන්දියාවේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 339 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site