ඇමෙරිකන් ජාතික පාපන්දු ශූරතාව දිනූ ඔහියෝ ජනපද පාපන්දු කණ්ඩායම ධවල මන්දිරයට ගෙන්වා ඔවුන් ඇගයීමට ලක් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේඩී වැන්ස් කටයුතු කළහ.
එම අවස්ථාවේ, ඔහියෝ කණ්ඩායමට හිමිවී තිබුණු දැවැන්ත කුසලානය අතට ගෙන එය එසවීමට උත්සාහ ගනිද්දී කුසලානය උප ජනාධිපතිවරයා අතින් ගිලිහී ගොස් බිම වැටී කැබලි දෙකක් බවට පත්විය.
පසුව එම සිදුවීම සිහිපත් කරමින්, උපහාසයෙන් යුතුව, සමාජ මාධ්‍ය ඔස්සේ ඒ ගැන සටහනක් තබමින් ජනාධිපති ජේඩී වැන්ස් පවසා තිබුණේ ඔහියෝ කණ්ඩායමට හැර වෙන කණ්ඩායමකට කුසලාන හිමි වෙනවා දැකීමට තමන් අකමැති බැවින්, තමන් කුසලාන කඩා දැමූ බවය
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
උප ජනපති පාපන්දු කුසලානය කඩලා