
ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර, රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා ගැනීම වෙනුවෙන් දකුණු කැරොලිනා ජනපදයේ පැවැති ඡන්ද විමසුමෙන්, හිටලු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඔහුට අභියෝගයක් වී සිටින නිකී හේලී පහසුවෙන් පරාජය කළේය.
ලැබූ පරාජයෙන් පසු, නිකී හේලි පවසා ඇත්තේ පරාජය පිළිගැනීමට තමන් සූදානම් නොමැති බවත්, දිගටම ට්‍රම්ප්ට අභියෝග කිරීමට බලාපොරොත්තු වන බවත්ය. දකුණු කැරොලිනා ජනපදය නිකී හේලි උපන් ජනපදයයි. ඇය ට්‍රම්ප්ට පරාජය වූයේ සුළු ඡන්ද ප්‍රතිශතයකිනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd