IMG-LOGO

2024 අප්‍රේල් මස 21 වන ඉරිදා


උත්සාහය අත්හරින්නේ නෑ

ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර, රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා ගැනීම වෙනුවෙන් දකුණු කැරොලිනා ජනපදයේ පැවැති ඡන්ද විමසුමෙන්, හිටලු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඔහුට අභියෝගයක් වී සිටින නිකී හේලී පහසුවෙන් පරාජය කළේය.

ලැබූ පරාජයෙන් පසු, නිකී හේලි පවසා ඇත්තේ පරාජය පිළිගැනීමට තමන් සූදානම් නොමැති බවත්, දිගටම ට්‍රම්ප්ට අභියෝග කිරීමට බලාපොරොත්තු වන බවත්ය. දකුණු කැරොලිනා ජනපදය නිකී හේලි උපන් ජනපදයයි. ඇය ට්‍රම්ප්ට පරාජය වූයේ සුළු ඡන්ද ප්‍රතිශතයකිනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

උත්සාහය අත්හරින්නේ නෑ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මෝදි කොංග්‍රස් පක්ෂයට දෙහි කපයි
2024 අප්‍රේල් මස 21 61 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයට දොස් නැගීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.‍


ඇමෙරිකාවෙන් යුක්රේනයට බිලියන 61 ක්
2024 අප්‍රේල් මස 21 58 0

යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 61 ක් වටිනා ආධාර ලබා දීමට ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.


ඉන්දියාවෙන් යෝධ සර්පයෙක් හමුවෙලා
2024 අප්‍රේල් මස 21 1644 1

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් යෝධ සර්පයෙකුගේ පොසිල අස්ථි කැබලි ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයෙන් හමුවී ඇත.


කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 373 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 172 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 205 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 240 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1562 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1463 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site