
උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, එරට හමුදාපති පාක් සුල් ඉල් ධුරයෙන් නෙරපා දමා, යුද්ධයකට සූදානම් වෙන්නැයි හමුදාවට පවසා තිබේ.
ඊට අමතරව, මිසයිල ඇතුළු ආයුධ නිෂ්පාදන කටයුතු තව තවත් වැඩි කරන්නැයි, දිගටම යුද අභ්‍යාස පවත්වන්නැයි ද නායක කිම් ජොන් උන් උපදෙස් දී ඇත.
පාක් සුල් ඉල් වෙනුවට, ආරක්ෂක අමාත්‍ය ධුරය හොබවන ජනරාල් රී යුංග් ගිල් හමුදාපති ධුරයට පත් කරනු ඇතැයි උතුරු කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. උතුරු කොරියා නායකයා පාක් සුල් ඉල් ධුරයෙන් නෙරපා දැම්මේ ඇයිදැයි තහවුරු වී නැත.
2025 නොවැම්බර් මස 04
212
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2078
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියා හමුදාපති ධුරයෙන් නෙරපයි