IMG-LOGO

උතුරු කොරියා චන්ද්‍රිකාව ධවල මන්දිරයේ ඡායාරූප අරන්

පසුගිය දා තමන් සාර්ථකව පෘථිවි කක්ෂයේ රැඳවූ ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාව, ඇමෙරිකන් ජනාධිපති මැදුර හෙවත්, ධවල මන්දිරයේත්, ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේත් ඡායාරූප ලබාගෙන ඇතැයි උතුරු කොරියාව පවසයි.

උතුරු කොරියාව මෙම ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට යැවීම සිදු කළේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල දැඩි විරෝධය නොතකමිනි.

චන්ද්‍රිකාව උතුරු කොරියානු හමුදාව ඔවුන්ගේ තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද්දකි.

එසේ වුවත්, චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට යැවීම සිදු කර ඇත්තේ රුසියාවේ සහාය ඇතිව යැයි දකුණු කොරියානු බුද්ධි අංශ අනාවරණය කර තිබේ.



අදහස් (4)

උතුරු කොරියා චන්ද්‍රිකාව ධවල මන්දිරයේ ඡායාරූප අරන්

Aravinda Monarawila Tuesday, 28 November 2023 08:50 AM

අමෙරිකවට පුලුවන් නම් ලොකෙ ඔනැම තනක තියන හමුඩා කදවුරු අදි ආරක්ශිත කලාප නිරික්ශනය කරන්න එවා චායරෑප ගත කරන්න හා තොරතුරු රස් කරන්න අනිත් රටවල් වලටත් අමෙරිකාව හා අනිකුත් බටහිර රටවල් සම්බන්දයෙන් එසේ කරන්න අයිතියකුත් තියෙනවා.

:       1       63

R K.M.AZWAR KHAN Tuesday, 28 November 2023 09:46 AM

මිහිතලයේ වීරයාට

:       1       5

Lakmal Tuesday, 28 November 2023 10:15 AM

දැන් අපිට කිරිබත් උයන්න කියලද කියන්නේ ?

:       4       2

නිහාල් පිරිස් Thursday, 30 November 2023 10:24 AM

ලෝක ජනගහනය වැඩියි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 13 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 52 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1613 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site