IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


උතුරු කොරියාව මිසයිල පද්ධතියක් අත්හදා බලයි

උතුරු කොරියාව නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බැලූ බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි. මෙම පද්ධතිය අත්හදා බැලීම සිදුවූයේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ අධීක්ෂණය යටතේය.

මේ සම්බන්ධයෙන් උතුරු කොරියානු හමුදාව පවසා ඇත්තේ අති නවීන තාක්ෂණය භාවිතයට ගනිමින් තමන් මෙම මිසයිල ආරක්ෂක පද්ධතිය නිර්මාණය කර ඇති බවය.

මෙම නව ගුවන් ආරක්ෂක මිසයිල අවි පද්ධතියට ඉතා පහසුවෙන් සතුරු හමුදා එල්ල කරන ප්‍රහාරක ඩ්‍රෝන යානා සහ කෲස් මිසයිල විනාශ කළ හැකි බව ද පැවැසෙයි.



අදහස් (0)

උතුරු කොරියාව මිසයිල පද්ධතියක් අත්හදා බලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14493 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 426 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 254 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site