
උතුරු කොරියාව තවත් කෙටි දුර බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බැලුවේය. දින තුනක් ඇතුළත උතුරු කොරියාව සිදු කළ තෙවැනි මිසයිල අත්හදා බැලීම මෙයයි.
මේ වනවිට දකුණු කොරියාව, ඇමෙරිකාව සමඟ එක් වී මහා පරිමාණයේ යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබේ. එම යුද අභ්‍යාසයට විරෝධයක් පළ කරමින්, උතුරු කොරියාව මෙසේ එම කෙටි දුර බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම කළ බව උතුරු කොරියානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
උතුරු කොරියාවේ මෙම මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් තමන් දැඩි විමසිල්ලෙන් පසුවුණු බව දකුණු කොරියානු හමුදාව සහ ඇමරිකන් හමුදාව පවසා තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියාව තවත් මිසයිල 2 ක් අත්හදා බලයි