
උතුරු කොරියාවේ භූගත න්‍යෂ්ටික අත්හදා බැලීම්, දකුණු කොරියානු, චීන සහ ජපාන වැසියන්ට තර්ජනයක් යැයි දකුණු කොරියානු සමාජ ක්‍රියාකාරීන් පිරිසක් එළිදැක්වූ වාර්තාවක දැක්වෙයි.
උතුරු කොරියාවේ භූගත න්‍යෂ්ටික අත්හදා බැලීම්, දකුණු කොරියානු, චීන සහ ජපාන වැසියන්ට තර්ජනයක් වී ඇත්තේ, එම න්‍යෂ්ටික අත්හදා බැලීම්වලින් නිකුත් වන විකිරණ ජල මූලාශ්‍රවලටත්, සාගර ජීවීන්ටත් එක් වී ඇති බැවිනි.
ජල මූලාශ්‍රවලින් දකුණු කොරියානුවන්ට සහ චීන වැසියන්ට එම න්‍යෂ්ටික අත්හදා බැලීම් තර්ජනයක් වී තිබේ. ජපන් වැසියන්ට න්‍යෂ්ටික අත්හදා බැලීම් තර්ජනයක් වී ඇත්තේ උතුරු කොරියාව අත්හදා බල මිසයිල ජපානය අවට මුහුදට පතිත වී සාගරය විෂ වී ඇති බැවිනි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2129
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියාවෙන් චීනයට-ජපානයට තර්ජන