
ජපාන අභ්‍යවකාශ ආයතනය ඔවුන්ගේ ‘එච්3’ අධි බලැති රොකට්ටුව අත්හදා බැලුවේය. රොකට්ටුව පෙර සැලැසුම් කළ ආකාරයට කිසිදු ගැටලුවකින් තොරව, ගුවන්ගතවී අභ්‍යවකාශය බලා ගමන් ආරම්භ කළේය.
කෙසේ නමුත් අතරමඟදී රොකට්ටුවේ ගමනට බාධා එල්ල විය.
එය විද්‍යාඥයන්ගේ පාලනයෙන් ගිලිහී ගියේය. ඒ අනුව රොකට්ටුව උඩු ගුවනේ දී විනාශ කර දැමීමට විද්‍යාඥයෝ කටයුතු කළහ. ඒ රොකට්ටුව යළි පෘථිවියට කඩා වැටීමේ අවධානමක් පැවැති බැවිනි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උඩු ගුවන බලා ගිය ජපන් රොකට්ටුව පුපුරුවා හැරේ