
ඊශ්‍රායලය සමඟ යුද්ධයකට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකාව සහ ඇමෙරිකාවේ හිතවතුන් වන ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ජර්මනිය ඉරානයට තර්ජනය කර ඇත.
ඊශ්‍රායලය ඉරානයට පහර දී, දෙරට අතර යුද්ධයක් හටගත්තොත්, එය මැදපෙරදිග කලාපයට පමණක් නොව, මුළු ලෝකයටම තර්ජනයක් වේවි යැයි ඇමෙරිකාව ප්‍රමුඛ යුරෝපා බටහිර රටවල් පැහැදිලි පෙන්වා දී ඇත.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 30
104
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඊශ්‍රාලයට පහර දෙන්න එපා