
අති නවීන තාක්ෂණය භාවිතයට ගනිමින්, ඊශ්‍රායලය විසින් නිර්මාණයට කරනු ලැබූ ලේසර් ආරක්ෂක පද්ධතියක් ලබන වසරේ සිට රටේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවෙනු ඇතැයි පැවැසෙයි. මෙම නව ආරක්ෂක පද්ධතිය නම් කර ඇත්තේ, අයන් බීම් යනුවෙනි.
මෙය ද දැනට ඊශ්‍රායලය භාවිතයට ගන්නා අයන් ඩෝම් ආරක්ෂක පද්ධතිය හා සමාන වුවත්, ඊට වඩා තාක්ෂණයෙන් සුසැදිය. ඒ ලේසර් තාක්ෂණය භාවිතයට ගන්නා බැවිනි.
එහෙයින්, සියයට 100 ක් නිවැරදිව සතුරු මිසයිල සහ ඩ්‍රෝය ප්‍රහාරක යානා හඳුනා ගැනීමටත් ප්‍රතිප්‍රහාර එල්ල කර ඒවා සැණින් විනාශ කිරීමටත් හැකියාව ඇත. වසර ගණනක මහන්සියේ ප්‍රතිඵලයක් වන මෙම නව ලෙසර් ආරක්ෂක පද්ධතිය සඳහා ඊශ්‍රායලයට වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් 500 ඉක්මවයි.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
977
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊශ්‍රායලයට ලෙසර් ආරක්ෂක පද්ධතියක්