ඇමෙරිකාව, ඊජිප්තුව සහ කටාර් රාජ්‍යය මැදිහත් වී, ඊශ්‍රායල හමාස් අර්බුදය විසඳුම් සෙවීමට ගත් උත්සාහය අසාර්ථක බව විදෙස් මාධ්‍ය පවසයි.
සටන් විරාමයකට යෑමට, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය ඉදිරිපත් කළ කොන්දේසිවලට හමාස් සංවිධානය සිය විරා්ධය පළ කිරීම හේතුවෙන් සටන් විරාම සාකච්ඡා අසාර්ථක වූ බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඊශ්‍රායල - හමාස් සාමකතා අසාර්ථකයි