IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඊශ්‍රායල - ස්පාඤ්ඤ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක්

ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන් අමු අමුවේ ඝාතනය කරමින් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරනවා යැයි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, ස්පාඤ්ඤයත් ඊශ්‍රායලයත් අතරේ ඇයි හොඳයිකම් පළුදු වී ඇත.

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට තරයේ විරෝධය දක්වමින්, හරට සිටින තම තානාපතිවරයා ආපසු කැඳවීමට ද ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු කටයුතු කර තිබේ.

සටන් විරාමයක් පැවැතියත්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සූදානම් වෙයි.

ඊශ්‍රායලයත්, හමාස් සංවිධානයත් අතරේ, ගැටුම් හටගත්තේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් දේශසීමා ඔස්සේ ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුවය. එම ප්‍රහාරයෙන් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 1,200 කි.



අදහස් (0)

ඊශ්‍රායල - ස්පාඤ්ඤ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 104 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2032 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site