IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ඊශ‍්‍රායල මැතිවරණයෙන් පාලක පක්ෂයට ජය හිමිවන ලකුණු

ඊශ‍්‍රායල මහමැතිවරණයේ ඡුන්ද ප‍්‍රකාශ කිරීමේ කටයුතු  ඊයේ (22) ආරම්භ වූ අතර දක්ෂිණාංශික සහ ආගමික පක්ෂවලින් සැදුම්ලත් වත්මන් ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ලිකුඞ් බෙයිටෙනු පක්ෂය මෙවර මැතිවරණය ජය ගනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
 මෙවර මහමැතිවරණයේදී ආසන 20ක් සඳහා පක්ෂ 32ක් තරග කරයි. නෙතන්යාහුගේ රජය සමඟ එක්වීම ප‍්‍රතික්ෂේප කරන මධ්‍ය වාමාංශික පක්ෂය දෙවැනි තැනට පත්වනු ඇතැයි මත පළ වේ. අවසානයට පැවැති මහමැතිවරණයේදී දක්ෂිණාංශික පාලක පක්ෂ සන්ධානයට ආසන 67ක් හිමි විය.
පලස්තීනය සමඟ සාම කි‍්‍රයාවලියකට එළැඹීම ප‍්‍රතික්ෂේප කරන අගමැති නෙදන්යාහුගේ කි‍්‍රයාකලාපය ජාත්‍යන්තර ප‍්‍රජාවගේ දෝෂදර්ශනයට ලක්ව ඇත. එය ඊශ‍්‍රායලය ජාත්‍යන්තර වශයෙන් හුදකලාවීමට ද හේතුවක් වී ඇත.


අගමැති නෙතන්යාහු ඡන්දය ප‍්‍රකාශ කරමින්...



අදහස් (0)

ඊශ‍්‍රායල මැතිවරණයෙන් පාලක පක්ෂයට ජය හිමිවන ලකුණු

ෂිරාශ් Wednesday, 23 January 2013 01:12 PM

හොදයි හොදයි. (නි)

:       0       0

ගාමිණි Thursday, 24 January 2013 11:35 PM

පොඩ්ඩක් ට්‍රයි එකක් දුන්නා නම් ආයෙත් ගෘහ සේවිකාවන් ටිකක් යවන්න පුලුවන් වෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1743 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1437 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 517 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site